📍 Kandy, Dharmashoka Mawatha,
A 20-perch prime commercial property is available for long-term lease, ideally suited for a plant nursery, landscaping business, garden centre, or other commercial venture.
⭐ Prime Location & Excellent Visibility • Located close to the Kandy City limits
• Bordering Dharmashoka Mawatha,
• Facing towards the Kandy–Katugastota Main Road
• One side directly bordering the Mahiyawa KMC Municipal Playground
• Situated in a highly commercial and busy area
• Excellent accessibility and high visibility
• Water facilities available 💧
• 20 perches of land with excellent potential for a plants nursery/ Garden center or commercial use
🌱 An excellent opportunity for anyone looking for a strategically located property in the Kandy area for a long-term business venture.
💰 Offered at a very attractive and reasonable long-term lease rate.
🌿 මහනුවර – පර්චස් 20ක වටිනා වාණිජ ඉඩමක් දිගුකාලීන බද්දට! 🌿
📍
මහනුවර නගර සීමාවට ආසන්නව පිහිටි පර්චස් 20ක ඉතා වටිනා වාණිජ ඉඩමක් දිගුකාලීන බද්දට ලබා දීමට ඇත.
⭐ ප්‍රධාන ස්ථානයක් සහ ඉහළ දෘශ්‍යතාවක් • ධර්මාශෝක මාවතට මායිම්ව පිහිටා ඇත
• මහනුවර–කටුගස්තොට ප්‍රධාන මාර්ගය දෙසට මුහුණලා ඇත
• එක් පසකින් මහියාව KMC නගර සභා ක්‍රීඩා පිටියට මායිම්ව ඇත
• ඉතා ජනාකීර්ණ හා වාණිජ වටිනාකමකින් යුතු ප්රදේශයකි
• පහසුවෙන් ළඟා විය හැකි අතර ව්‍යාපාරික කටයුතු සඳහා ඉතා හොඳ ස්ථානයකි
• ජල පහසුකම් ඇත 💧
• පැල තවානක් / නර්සරියක් / Garden Centre එකක් හෝ වෙනත් වාණිජ කටයුත්තක් සඳහා ඉතා සුදුසුයි
Call for more information,