💼 තනතුර : සමාජ මාධ්‍ය කළමනාකරු (Social Media Manager)
=======================
💠 සුදුසුකම් :
【~】✪ අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය ජාල හැසිරවීම පිළිබඳ දැනුමක් තිබීම.
【~】✪ අලෙවි ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අවබෝධයක් තිබීම.
【~】✪ කෑගල්ල සහ කොළඹ අවට පදිංචිකරුවෙකු වීම විශේෂ වාසියකි.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සමාගමේ සමාජ මාධ්‍ය ජාල කළමනාකරණය කිරීම.
【~】✪ අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා සමාජ මාධ්‍ය භාවිතා කිරීම.
【~】✪ අන්තර්ජාලය ඔස්සේ අලෙවි කටයුතු ප්‍රවර්ධනය කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
සුදුසුකම් හා පළපුරුද්ද මත ආකර්ශණීය වැටුපක්.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය :
074 410 9810 / 077 080 7070 (WhatsApp)
📧 ඊ-මේල් ලිපිනය :
sanhr64733@gmail.com
📪 ලිපිනය :
සංජීව ඔටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගම