සමාගම් ලියාපදිංචිය Company Registration
ඔබ ව්‍යාපාරයක හිමිකරුද? ඔබේ ව්‍යාපාරය තවමත් ලියාපදිංචි කර නොමැතිද?
බැංකු ණයක් ලබාගන්න යද්දී, ඔබෙන් ලියාපදිංචි සහතිකයක් ඉල්ලුවාද?
ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි වී නොමැති නිසා කිසිවෙකුට ආයෝජනය කිරීමට කැමති නැද්ද?
ඉක්මන් කරන්න! ඔබේ ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාපදිංචි කරගන්න.
Aztonic Global සමඟ එක්වීමෙන් ඔබට පහත සඳහන් ප්රතිලාභ ලබාගත හැක.
🌟 සමාගම් ලියාපදිංචිය පිළිබද උපදෙස් නොමිලේ ලබා දීම.
🌟 සමාගමේ නම ලබා ගැනීම සොයා බැලීම හා නාමය වෙන් කිරීම.
🌟 සමාගම් ලියාපදිංචි අයදුම්පත (Form-01) සැකසීම.
🌟 අධ්‍යක්ෂක අයදුම්පත (Form-18) සැකසීම.
🌟 සමාගම් ලේකම්ගේ අයදුම්පත (Form-19) සැකසීම.
🌟 සාංඝමික ව්‍යවස්ථාවලිය (Articles of Association) සැකසීම.
🌟 ගැසට් පත්‍රයේ පළකිරීම (ROC).
🌟 රබර් මුද්‍රා ලබා දීම.
🌟 සංස්ථාපිත සහතිකය (Certificate of Incorporation) ලබා ගැනීම.
🌟 සහතික කල පිටපත් ලබා දීම.
🌟 භාෂා තුනකින් පුවත්පත් දැන්වීම් පළකිරීම (ROC මගින්).
🌟 සාංඝමික ව්‍යවස්ථාවලියේ පිටපත් ලබා දීම.
🌟 බැංකු ගිණුම් විවෘත කිරීමට අදාළ ලේඛන සැකසීම.
ව්‍යාපාර ලොව ජයගන්න ඔබත් අදම අප හා සම්බන්ධ වන්න!
For just Rs. 23,500, we provide comprehensive company registration services to get your business up and running legally. Our team of professionals ensures a smooth and efficient process so you can focus on what matters most—growing your business.
වෙබ් අඩවිය: www.aztonicglobal.com
Aztonic Global - ඔබේ සාර්ථකත්වයට අපි කැපවෙමු!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
නව සමාගම් ලියාපදිංචිය - Construction Company
MEMBERGampaha, Other Services32 daysසමාගම් ලියාපදිංචිය - ඉදිකිරීම්
MEMBERGampaha, Other Services30 daysනව සමාගම් ලියාපදිංචිය - දේපල වෙළදාම් ව්‍යාපාර
MEMBERGampaha, Other Services1 dayBusiness Registration/ව්‍යාපාර ලියාපදිංචිය - BR
MEMBERGampaha, Other Services7 hours