➤ මිහින්දු මාවත, පිටකෝට්ටේ ප්‍රදේශයේ පිහිටි පර්චස් 14.15 ක අනර්ඝ ඉඩමක් විකිණීමට ඇත.
➤ නේවාසික හෝ ව්‍යාපාරික ව්‍යාපෘතියක් සඳහා ඉතා සුදුසුයි.
➤ අධික නේවාසික වටිනාකමක් සහිත ප්‍රදේශයක පිහිටා ඇත.
➤ වට තාප්ප සහිත ආරක්ෂිත ඉඩමකි.
➤ නුගේගොඩ, කෝට්ටේ, මාදිවෙල සහ කිඹුලාවල හංදි වෙත මිනිත්තු 10ක ගමන් දුරින් පිහිටා ඇත.
➤ බැංකු, සුපිරි වෙළඳසැල්, ජිම්, රෝහල් සහ ඇවිදීමේ මාර්ග ඇතුළු සියලු පහසුකම් ආසන්නයේ පිහිටා ඇත.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ සියලුම අනුමැතිය සහිත පර්චස් 14.15 ක ඉඩමකි.
➤ සියලුම නාගරික පහසුකම් සහිතයි.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්‍රභු නේවාසික හා ව්‍යාපාරික පරිසරයක පිහිටා ඇත.
➤ නිස්කලංක පරිසරය.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)