➤ මාරවිල ප්‍රදේශයෙන් පර්චස් 32 ක වටිනා ඉඩමක් විකිණීමට ඇත.
➤ නේවාසික, ව්‍යාපාරික හෝ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉතා සුදුසුයි.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු සහිතයි.
➤ සියලුම අනුමැතිය සහිත ඉඩමකි.
➤ ජලය හා විදුලිය පහසුකම් සහිතයි.
➤ නිස්කලංක හා ප්‍රභූ පරිසරයක පිහිටා ඇත.
➤ Holy Cross Shrine Marawila (කුරුස පල්ලිය) වෙත කිලෝමීටර් 1.5
➤ මාරවිල වෙරළට මිනිත්තු 5 ක පා ගමනකි.
➤ කොළඹ ගුවන්තොටුපළට මිනිත්තු 45
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)