➤ ගාල්ල නගර මධ්‍යයේ පිහිටි පර්චස් 7.5 ක වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත.
➤ නේවාසික හෝ ව්‍යාපාරික ව්‍යාපෘතියක් සඳහා ඉතා සුදුසුයි.
➤ Sea Street ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි ඉතා වටිනා ස්ථානයකි.
➤ මාර්ග පුළුල් කිරීමෙන් පසු ඉඩම සම්පූර්ණයෙන්ම ප්‍රධාන මාර්ගයට නිරාවරණය වනු ඇත.
➤ මාතර ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නයි.
➤ නගර මධ්‍යයේ පිහිටි නිසා ව්‍යාපාරික ආයෝජනයකට ඉතා සුදුසුයි.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ සියලුම අනුමැතිය සහිත පර්චස් 7.5 ක ඉඩමකි.
➤ සියලුම නාගරික පහසුකම් සහිතයි.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්‍රභු නේවාසික හා ව්‍යාපාරික පරිසරයක පිහිටා ඇත.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)