➤ කොස්වත්ත, බත්තරමුල්ල ප්රදේශයේ පිහිටි පර්චස් 7.3 ක අනර්ඝ ඉඩමක් විකිණීමට ඇත.
➤ පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා බිම්කොටසකි.
➤ අඩි 20 පුළුල් මාර්ග පහසුකම් සහිතයි.
➤ කොස්වත්ත හංදියට මීටර් 800යි.
➤ බත්තරමුල්ල හංදියට කිලෝමීටර් 1.7යි.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ සියලුම නාගරික පහසුකම් සහිතයි.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්රභු නේවාසික පරිසරයක පිහිටා ඇත.
➤ නිස්කලංක පරිසරය.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*