🔴🟠🟡 S Killer P5 🟡🟠🔴
ලොව ප්‍රථම වතාවට හදුන්වාදෙන, ප්‍රමාණයෙන් කුඩාම සාම්පල් ඔක්ට පෑඩය ශ්‍රී ලංකාවේ itomates ආයතනය විසින් හදුන්වා දී ඇත.
එය සාක්කුවෙ දමා රැගෙනයාමට පවා හැකි 78mm,94mm,24mm වැනි ඉතා කුඩා ප්‍රමාණයකින් යුත් නිශ්පාදනයකි.
SPD8, SPD11, SPD20, SPD20X, SPD30, SPD20Pro, MIDI Pad, MIDI Keyboard, Drum Modules වැනි සියලුම මිඩි උපකරණයක් සමග ඉතා පහසුවෙන් සම්බන්ධ කරගත හකිය.
එමෙන්ම MIDI උපකරණයක් සම්බන්ධ නොකර උවද ඔබට මෙහි ඇති Samples වාදනය කරගත හැකි අතර, ඒ සදහා එහි ඇති Keys බාවිතා කල හැකිය.
❤️100% ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයකි. Lifetime Service Warrenty එකක් සහ අවශ්‍ය උපදෙස් ඕනි වෙලාවක ලබාගත හැකිය. itomates 100% අපේම දෙයකි. 😍
Features of the S-Killer P5,
🔸 Very low latency
🔸 Unlimited Layers for each pad (using software)
🔸 3.5mm Audio Output
🔸 8 Key Pads
🔸 LEDs Indicator
🔸 0.96" OLED Display
🔸 44.1Khz High quality audio output
🔸 S-Killer P5 windows App for easy importing and advance editing
🔸 64GB of storage for samples (User can import up to 5000 Samples)
🔸 99 whole patches
🔸 Multi function and user friendly joystick
🔸 DC power supply (5V 1A)
🔸 Firmware update capability
📥Full Package Rs:38,000
🔸 Life Time Firmware Update & Service
🔸 64Gb Memory Card
🔸 99 Patch with Samples
🔸 Protection Bag
🔸 Power Supply
🔸 MIDI Cable
🔸 S killer X Software
🔸 Other Editing Software's
🌐 www.itomates.lk
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



