Skating shoes කට්ටලයක් (safety wear සමගම) විකිණීමට ඇත. වයස අවුරුදු 7 ක් පුතෙකු විසින් තුන් හතර වතාවක් පාවිච්චි කර ඇත. අලුත් පෙනුමට තිබේ.