SK Hynix 4GB DDR3L Desktop RAM for Exchange
Brand: SK Hynix
Capacity: 4GB 1Rx8
Type: DDR3L (1.35V) - Desktop RAM
Speed: 1600MHz (PC3L-12800U)
Condition: Used, 100% Working
මා ළඟ තියෙන්නේ Desktop සඳහා භාවිත කරන SK Hynix 4GB DDR3L (1600MHz) RAM එකක්. මට ඒ වෙනුවට Normal 4GB DDR3 (1.5V) Desktop RAM එකක් හුවමාරු කරගන්න අවශ්‍යයි. RAM එක හොඳටම වැඩ කරනවා.