වටරැක දුම්රියපල පාරේ හල්බරාව හංදියේ සිට මීටර් 150ක දුරින් විදුලිය, ජලය ඇතුලු සියලු පහසුකම් සපිරි, ආපදාවලින් තොර පර්චස් 13.55ක අගනා ඉඩම විකිනීමට.. වටරැක දුම්රියපලට, NSBM හරිත සරසවියට, ගොඩගම සහ හෝමාගම නගරයන්ට, දක්ශින අධිවේගී මාර්ගයට ඉතා පහසුවෙන් ළඟාවිය හැක.