මාලඹේ නගරයන්ට ආසන්නව හෝකන්දර හොරහේන පාරෙන් අනර්ඝ නේවාසික ඉඩම් කොටස් අඩුම මිලට විකිණීමට ඇත
හෝකන්දරට 1.2km
විද්යාල හංදියට 2.2km
190 ප්රධාන පාරට 1km
හයිවේ පිවිසුමට 1.2km
මාලඹේට 3km
අතුරුගිරිය 2.2km
තලවතුගොඩට 3km
කොට්ටාවට 4km
පන්නිපිටියට 4km
නළ ජලය සහ විදුලිය
අඩි 20 කාපට් පාර
ආරක්ශිත ගේට්ටු සහ වැට
පිරිසිදු ඔප්පු සහ අනුමත ප්ලෑන්
බැංකු ණය සහ අනෙකුත් ණය පහසුකම්
සුපිරි වෙළෙඳසල්, සුපිරි අවන්හල්, සියලු බැංකු, ඉන්ධන හල් සහ අනෙකුත් සියලු නාගරික සහ අනෙකුත් පහසුකම් විනාඩි 2න්.