"Mars Engineering" වෙතින් ඔබේ නිවාස සැලසුම නිර්මාණය කරවා ගැනීමට දැන් ඔබටත් පුලුවන්.
ගොඩනැගිලි හා නිවාස සැලසුම් සැකසීමේ සිට ඉදිකිරීම් දක්වා සියලු සේවා සදහා අප හා සම්බන්ධ වන්න.
නවීන පන්නයේ පරිසරහිතකාමී නිවාස සැලසුම් සහ අනුමත කිරීම් සඳහා සියලු ලිපි ලේඛණ , බැංකු ණය සඳහා ඇස්ත්මේන්තු.
මීට අමතරව
🔴නිවාස සැලසුම (House plan)
🔴ව්‍යූහ සැලසුම (Structural design)
🔴ඇස්තමේන්තු (Estimate/BOQ)
🔴3D නිර්මාණ
🔴බැංකු ණය ලබාගැනීම සදහා සැලසුම්
🔴ඉංජිනේරු උපදෙස් (Engineering consultancy)
🔴පැරණි නිවසට නව කොටස් නිර්මාණය කරගැනීමට
ආදී තවත් බොහෝ දේ..
ඔබගේ අවශ්‍යතා හා උවමනාව අනුව ඔබට තෝරා ගත හැකි සහනදායි මිළ ගනන් යටතේ , ඉතා කෙටි කලකින් සියලුම වර්ගයේ නිවාස සැලැසුම් හා නිර්මාණ සකස් කර ඔබේ නිවසටම..
අදම අප හා සම්බන්ධ වන්න.
Web - marsengineering.lk