162 බණ්ඩාරගම කොළඹ ප්‍රධාන මාර්ගයෙ ගල්කඩේ හන්දියට සමීප හෝම්ලෑන්ඩ්ස් ඉඩම් ව්‍යාපෘතියකින් (Field view ) මිලට ගත් පර් 11.40 ඉඩම් කැබැල්ල විකිණීමට ඇත.
ගැලණිගම පිවිසුමේ සිට සහ කැස්බෑව නගරයේ සිට 3 km යි. වෙල්යායකට මුහුණලා ඇති මනරම් නිස්කලංක පරිසරය
නලජලය විදුලිය ඉඩමට ඇත
කොන්ක්‍රීට් යෙදූ කාණු පද්ධතිය
තාර යෙදූ පුලුල් මාර්ගය
ණය ලබා ගත හැක