අතුරුගිරිය නගරයෙන් Millennium city යාබදව මෙන්න සුපිරි ඉඩමක්.
ඉඩම් කැබලි 21 කින් යුත් මෙම ව්‍යාපෘතිය ඔබගේ සිහින නිවහන තනන්න හොදම තේරීම.
අතුරුගිරිය කඩුවෙල ප්‍රධාන බස් පාරට විණාඩි 5න්
අතුරුගිරිය අධිවේගී පිවිසුමට විනාඩි 10න් ලගා වීමට
අතුරුගිරිය ඔරලෝසු කනුව හන්දියට 5 විනාඩි 5න්
Nisaco Mall, Keells, Cargills Food City ඇතුළු සුපිරි වෙළඳ සැල් අතේ දුරින්
රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඇවිදින දුරින්
ජාතික හා පෞද්ගලික පාසැල් පෙනෙන මානයෙන්
පුළුල් මාර්ග සහ කොන්ක්‍රීට් කාණු පද්ධති
තෙකලා විදුලිය සහ නල ජලය
නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතියන් සහිතයි. ඉඩමේ ඔප්පුව දින 7ක් තුල ඔබේ නමටම.
බැංකු ණය පහසු කම්.
එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්..
ඇවිත් බලන්න, දැම්ම කතා කරන්න..