Sithumina Guest Diyatalawa
ඔබගේ මීළග නිවාඩුව ගත කිරීමට, මෙතෙක් ඔබ කිසිදා අත් නොදුටු කදිම නවාතැනක්..!
දියතලාව Foxheel ධාවන පථයට මායිම් වූ සුන්දර සිහිල් කඳු රැළි වලින් වටවූ, මනස්කාන්ත ඇල්ලගම ප්‍රදේශයේ පිහිටි, වසර නවයක් පුරා හිමිකම් කියන නිවාඩු නිකේතනය.
නිස්කලංක වටපිටාව. තේ වතු,එළවළු වගාවන්ගෙන් වටවුණු සදාහරිත පරිසරය.
❎ ආකර්ෂණීය කෑම කාමරයක්, මුළුතැන්ගෙයක් සහ කාමර 5 කින්
(Tribble beds 5 ක් සහ Double deds 3 සහිත family room3 + Double bed 1ක් සහිත Double rooms),
නාන කාමර 4 කින් (උණු ජලය පහසුකම් සමග) සමන්විත නවීනතම නිවාඩු නිකේතනය.
❎ ඔබගේ ආහාර අවශ්‍යතාවයන් සපුරා දීමට පළපුරුදු කෝකිවරයෙක් සමඟින්,
❎ BBQ පහසුකම්.
❎ ඔබට සංචාරය කිරීමට අවශ්‍ය අවට ස්ථානයන් මග පෙන්වීම සඳහා මග පෙන්වන්නෙකුගේ සහාය,වෑන් රථ,කාර් රථ හා ත්‍රීරෝද රථ පහසුකම් හා ඔබට සරිලන පරිදි
❎ රාත්‍රී ගිනි මැල සාදයන් සඳහා අවශ්‍ය දර සැපයීම සහ සංගීත සාදයන් පැවැත්වීම සඳහා Karaoke Speaker සහ Microphone පහසුකම්, dj සාද ,ආලෝකකරණය හාsounds system
🟢 ඉතා අලංකාර දර්ශනයන්ගෙන් සමන්විත
ඔබගේ ජීවිතයේ කිසිදා අමතක නොවන නිවාඩු අත්දැකීමක
දින වකවානු වෙන්කරවා ගැනීමට අදම අමතන්න.
සුන්දර දියතලාවේ සංචාරයට පැමිණෙන ඔබට නැරඹීමට හා විනෝද වීමට .👇
🔴 foxheel ධාවන පථයට විනාඩි 5 යි.
🔴 adisam විනාඩි 25
🔴 lipton seat පැයයි.
🔴 හපුතලේ view point,
📌️පොරවගල view point
📌රාවණා ️ඇල්ල
📌️පුංචි සිරීපාදය
📌️ඇල්ල
📌️Nine arch ආරුක්කු 9 පාලම
📌️ඇල්ල රොක්
📌️දුන්හිද ඇල්ල ට පැය1 1/2
📌️දියළුම ඇල්ලට පැය 1 1/2
A perfect accommodation like never before for your next vacation..!
The state
surrounded by beautiful rolling hills.
Quiet surroundings. Evergreen environment surrounded by tea plantations
❎Modern resort with a creative
kitchen and 5 rooms
(3 family room with 5 tribble beds + 3 double bed,
4 bathrooms (with hot water facility).
ඔයාලගේ අවශ්‍යය තාවය මත මුලු Bungalow එකම රැ.15000/= (5 Room) මුදලකට ලබා ගත හැකි වේ....
මීට අමතරව අප සතුව පැකෙජස් ඇත.....එහිදී දුම්රියෙන් පැමිනෙන ඔබට එතන් සිට නොමිලේ ප්රවහාන පහාසුකම් ද ඇතුලුව දියතලාව ඇල්ල බන්ඩාරවෙල,හපුතලේ තැන් කිහිපයක් නැරබිමට හා කෑමද(Bbq)...අප විසින් සපයයි...මේකේදි එක් අයකුගෙන් Rs 7500/= ක මුදලක් අය කරගැනිමට සිදුවේ....(අවමය හතක් වත් සිටිය යුතු වේ😊😊)
2 Days package ekak available,එකෙදි Bbq night එක ඇතුලුව...රාත්‍රි ගිනිමැල ඇතුලුව දවස් දෙක තුල ප්‍රදේශ කිහිපයක එක්කන් යැමද....මේ සදහා 13400/=ක් ද වේ....
ඒ අතරම උපන්දින පාටි,මතක සැමරැම් වැනි දෑ Plain කර ඔබට අවශය පරිදි සැරසිරිලි කර නිර්මාණය කිරිමට අපි කටයුතු කරන්නේමු.....
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!