දොර දෙකේ සිසිල් ශීතකරනය
හොදම තත්වයෙන් ඇත.
කිසිදු දෝශයක් නැත.
කම්ප්රෙශරය සදහා තවත් වසර 2 ක වගකීමේ කාලය ඉතිරිව ඇත.
උස අඩි 4 කි. පළල අඩි 1.7 කි
Double-door SISIL refrigerator
In very good condition.
No defects at all.
2 years of warranty remaining for the compressor.
Height: 4 feet
Width: 1.7 feet