Sisil Double Door Refrigerator එකක් ඉක්මනින් විකිණීමට ඇත (කුරුණෑගල).
Brand: Sisil
Type: Double Door (Direct Cool)
Condition: Used - හොඳින් ක්‍රියා කරයි (Freezer සහ යට කොටස 100% working).
ඇතුළත ඉතා පිරිසිදුව හා හොඳ තත්ත්වයේ ඇත. පිටත දොරේ සහ පැත්තේ සාමාන්‍ය පාවිච්චියේදී ඇතිවුණ කුඩා මලකඩ (rust) පැල්ලම් ඇත, නමුත් ක්‍රියාකාරීත්වයට ඉන් කිසිදු බලපෑමක් නැත.
Location: Kurunegala City
Price: Rs. 28,500 (මිල ගණන් සාකච්ඡා කරගත හැක / Negotiable after inspection)
ඇවිත් බලලා මිල වෙනසක් කරගන්න පුළුවන්. වැඩි විස්තර සඳහා අමතන්න.
Used Sisil Double Door Refrigerator for Sale in Kurunegala.
Brand: Sisil
Working condition: Perfectly working freezer and cooling.
The interior is very clean. There are minor rust/oxidation patches on the exterior due to normal usage, but it does not affect functionality at all.
Price is negotiable after inspection. Please call for more details.