SISIL Bottle Cooler 885L – Brand New
විශාල ධාරිතාවක් තියෙන Bottle Cooler එකක් හොයනවා නම් මේක හොඳම choice එකක් 👍
Shop, supermarket, hotel, restaurant වගේ business වලට perfect.
🔹 Capacity: 885 Liters (ඉතා විශාල ඉඩ)
🔹 Double Glass Door Design – Products clear visibility
🔹 Fast Cooling System – ඉක්මනින් chill වෙනවා
🔹 Energy Efficient – විදුලිය save වෙනවා
🔹 Adjustable Shelves – පහසුවෙන් arrange කරන්න පුළුවන්
🔹 LED Light System – ලස්සන display එකක්
💰 මිල: Rs. 319,000
🛡️ Singer Company Warranty – අවුරුදු 5ක්
📞 Call / WhatsApp: 075 749 9429
📍 The Wholesale Hub – Pasyala
🚚 Islandwide Delivery Available
⚠️ Limited Stock – ඉක්මනින් order කරන්න!