brand new ෆ්‍රිජ් එකක්... මේක inverter එකක්..සාමාන්‍ය ෆ්‍රිජ් එකට වඩා කරන්ට් බිල අඩුයි.. පැකින් පිටම තියෙනවා...කඩේ අලුතින්ම ගන්නවනම් ලක්ශේට වැඩී... තියෙන්නේ පානදුර හිරණ.. call එකක් හරි msg එකක් හරි දාන්න ඕනේ අය..