මැශින් එක 100% හොදම condition තියෙනවා.. කිසිම ප්රශ්නයක් නෑ... ලගක් වෙනකල්ම මැහුවා... හදිස්සියෙ රට යන්න සිද්ද වෙලා තීනවා... ගෙදර මහන්න කවුරුත් නැති හන්දායි දෙන්නෙ...
ගන්න කෙනෙක්ට ගෙනිච්ච ගමන් මහන්න පුළුවන් මුකුත් හදන්න repair කරන්න දේවල් නෑ..