⭕️Electric scooter එකක්
⭕️register කරන්න අවශ්‍ය ලියකිවිලි ඔක්කොම තියෙනවා ගත්ත බිල එක්කම
⭕️ඉස්සරහ අලුත් ටයර් එකක්
⭕️ඉස්සරා මඩ්ගාඩ් එක දාගන්න ඔනෙ
⭕️දාලා තියෙන ෆොටො වල ඇක්සලෙටර් එක වෙනුවට වෙන එකක් තියෙන්නෙ එක අලුත්ම එකක් දාලා දෙන්න්නෙ original විදියටම
⭕️48v 800w motor
⭕️2016
🔴ෆොටොවල තියෙන විදියට පොඩි හිරිම් අනන් මනන් තියෙනවා
original එන බැටරි සෙට් එක convert කරලා තියෙන්නෙ nissan leaf cell 7කට ගොඩක් හොද BMS එකක් දාලා තියෙන්නෙ කැමති නන් ඔරිජිනල් බැටරි ටික දාන්න පුලුවන් ෆුල්චාජ් එකෙන් දැනට කිලොමිටර් 35ක් වගෙ තමා අපි බලලා තියෙන්නෙ එක වැඩි වෙන්නත් පුලුවන් අඩු වෙන්නත් පුලුවන් පදින විදිය අනුව කම්පැනි එකෙන් රෙකමන්ඩ් කරල තියෙන්නෙ 35kmh වලින් ගියොත් 60km රෙන්ජ් එකක් මෙ අලුත් බැටරි පැක් එක හින්දා 50kmh උපරිම වෙගයකින් කිලොමිටර් 35ක් වගෙ යන්න පුලුවන් සාමාන්‍ය විදියට යනව නන් ඉට වැඩි වෙන්නත් පුලුවන් 🙂