《《《 NO BROKERS PLEASE 》》》
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
අක්කර 3ක සින්නක්කර ඉඩමේ කෙසෙල් වගා කර ඇත.
කෙසෙල් ගස් 1500 පමණ ඇත. කෙසෙල් අපනයන තත්වයේ ඇත, දැනට CIC සමූහයට ද සපයයි. මුදල් අවශ්‍යතාවයක් මත විකිණීමට තීරණය කර ඇත.
Location Info:
ඉහළ කාගම (ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය)
තෝනිගල කලාවැව හරහා ගලේවෙල (Kindly contact for WhatsApp location)
මරදන්කඩවලට 2km යි - කැකිරාව තලාව පාරට 3km යි.
✅ සින්නක්කර ඔප්පු
✅ Carpet road (B423 Tonigala - Kalawewa - Galewela)
✅ වගාවට අවශ්‍ය සියලු පහසුකම් (මුර කුටිය, විදුලි වැට ඇතුලු පසද සකස් කර ඇත)
✅ ජලය, විදුලිය, CCTV සඳහා ජංගම දුරකථන සිග්නල් හොඳම තත්වයේ ඇත.
✅ no flooding (දිට්වා කුණාටුව නිසා හෝ ජල ගැලීමක් ඇති නොවිනි)
✅ රණජයපුර ඉතා ආසන්නයේ නිසා (1km අඩු) පොලිසිය ඇතුළු පහසුකම්
👉 Iconic Location for Villa / Guest House / Hotel view | ඉඩම මුහුණලා ඇත්තේ ඉතා අලංකාර පහළ කාගම වැවත් වෙල් යායත් ඇත.