සියලු පහසුකම් සහිත සංචාරක කර්මාන්තය සඳහා වඩාත් යෝග්‍ය ( කබානා විලා සඳහා වඩාත් සුදුසු වේ ) ඉතාමත් දර්ශනීය වටපිටාවකින් යුත් සින්නක්කර ඔප්පු සහිත අක්කර බාගයක් විකිණීමට ඇත,ජලය විදුලිය පාරක් යන සියලූම පහසුකම් සහිත වේ,ඇල්ල නගරයට 3km,කුඹල්වෙල මහමෙව්නා අසපුවට3km