පෙර පාසල් හා 1 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා.
-ලිවීම කියවීම මුල සිට සරලව.
-පාසල් විෂය නිර්දේශය.
-රචනා මෙන්ම කවි, කතන්දර ලිවීමේ හුරුව.
-ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
*ලියන්න කියවන්න අමාරු දූලා පුතාලට විශේෂ අවධානය.
-තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති ලෙස ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.
-නිවසට පැමිණ ඉගැන්වීම් සිදු කෙරේ.
උපාධි අපේක්ෂිකා
දෙව්දුනී කුරේ