අවුරුදු 30 - 35 ක් පමණ පැරණි, ඉතා හොඳින් වැඩුණු සෘජු කඳන් සහිත වටිනා සිංහල දෙල් ගස් දෙකක් ඉක්මනින් විකිණීමට ඇත.
ගස්වල හොඳ වටප්‍රමාණයක් ඇති අතර, ඉතා හොඳ නිරෝගී තත්ත්වයේ පවතී.
ඉඩමෙන් ඉක්මනින් කපා ඉවත් කරගැනීමට අවශ්‍ය බැවින්, පැමිණ පරීක්ෂා කර බලා සාධාරණ මිලකට ලබා ගත හැක.
මිල ගණන් සාකච්ඡා කරගත හැක. (මෙහි දමා ඇති මිල දළ වශයෙන් දැමූවකි. වත්තට පැමිණ ගස් පරීක්ෂා කර බලා හොඳම ඉල්ලුමට ලබා දේ.)
දුරකථන අංකය: