📖 සිංහල භාෂාව
🖋️ ජාත්‍යන්තර පාසල් වල සිසුන් සඳහා ද උගන්වනු ලැබේ.
🖋️ 06 සිට 11 ශ්‍රේණි වල සිසුන් සදහා කේවල සහ කුඩා කණ්ඩායම් පන්ති.
🖋️ පෙළ පොත ඇසුරෙන් විෂය නිර්දේශය ආවරණය කිරීම.
🖋️ පසු ගිය ප්‍රශ්න පත්‍ර ඇසුරෙන් දරුවා ව විභාග වලට සූදානම් කීරීම.
🖋️ හැකියාවන් අඩු ( දුර්වල ) ළමුන් වෙනුවෙන්ද අවධානය යොමු කරනු ඇත.
🖋️ අනිවාර්යෙන්ම දරුවාව ප්‍රතිඵලයකට රැගෙන යනු ඇත.
🖋️ එකම ශ්‍රේණියේ දරුවෝ කීප දෙනෙක්ට වුවද එක වර පන්ති මෙහෙය වීය හැක.
🖋️ නිවසට පැමිණ පන්ති මෙහෙයවනු ලැබේ.
🖋️ සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම.
🖋️ ජාඇල, කඳාන, රාගම, වත්තල, මහබාගේ, ගණේමුල්ල ප්‍රදේශ වල සිසුන් සඳහා ඉගැන්වීම් සිදු කීරීම.
☎️ රුවනි එස්. අමරකෝන්