වසර දහයකට වැඩි සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පිළිතුරු පත් පරීක්ෂක ලෙස අත්දැකීම් බහුල රජයේ පාසලක ගුරුවරියක් විසින් මෙහෙයවනු ලැබේ.දුර්වල සිසුන් කෙරෙහි අවධානය යොමු කරමින් පසුගිය විභාග ප්‍රශ්න පත්රවලට පිළිතුරු සපයමින් A සාමාර්ථයක් කරා රැගෙන යනු ලබයි.