මාස 6න් o/l සිංහල ගොඩදාන්න ඔබත් කැමතිද 🤔
සිංහල භාෂාව අමාරුද?
• ව්‍යාකරණ තේරෙන්නේ නැද්ද ?
• විචාර වලට ලකුණු අඩුද ?
මඟහැරුණු පාඩම් කොටස් ආවරණය කරගනිමින් විශිෂ්ට ප්‍රතිඵලයකට ගමන් කිරීමට ඔබටත් අවැසි නම් අදම අමතන්න. නීති ශිෂ්‍යයෙකු විසින් මෙහෙයවනු ලැබේ. අපේ සිංහල පන්තිය ඔස්සේ,
* විෂය කරුණු සරලව ඉගැන්වීම.
* ප්‍රශ්න පත්‍ර ලිවීමට හුරු කරවීම.
* අනුමාන ප්‍රශ්න කතා කිරීම.
නිවසට පැමිණ උගන්වනු ලැබේ.
අමතන්න.
නීති ශිෂ්‍ය අමන්දු මනීෂ