ඔයාගේ වටිනා කාලය ඉතුරු කරගන්න! ⏰
Interview, Lecture, YouTube Video, Voice Note, Meeting Recording වගේ ඕනෑම සිංහල Audio/Video එකක් අහලා, වැරදි නැතුව Type කරලා Word / PDF එකක් හදලා දෙනවා.
✅ 100%ක් නිවැරදිව, තිත්, කොමා, කාන, බින්දු සහිතව
✅ පැය 24ක් ඇතුලත වැඩේ බාරදෙනවා
✅ 1 Audio විනාඩියකට රු. 50යි
✅ විනාඩි 10ට වඩා නම් රු. 45 ගානේ (Special Discount)
ම A/L කරන ශිෂ්‍යයෙක්. වගකීමෙන්, විශ්වාසයෙන් වැඩේ කරනවා.
සල්ලි වැඩේ ඉවර උනාට පස්සේ දෙන්න. කලින් සත 5ක් වත් ඕන නෑ.
අදම WhatsApp කරන්න. නොමිලේ Sample එකක් කරලා බලන්න!
Online Service - ලංකාවේ ඕනෑම තැනකට