සිංහල ටයිපිස්ට් (Sinhala Typist) – ඇබෑර්තු
Iconic Devices (Pvt) Ltd. ආයතනය සඳහා සිංහල ටයිපිස්ට්වරයෙකු/ටයිපිස්ට්වරියක අවශ්‍යයි.
සුදුසුකම්:
* සිංහල Unicode ටයිප් කිරීමේ හැකියාව.
* MS Word හා MS Office පිළිබඳ මූලික දැනුම.
* වේගවත් හා නිවැරදි ටයිප් කිරීමේ හැකියාව.
* වගකීමෙන් හා කැපවීමෙන් සේවය කිරීම.
අපි ලබාදෙන්නේ:
* ආකර්ෂණීය වැටුප
* සුහද සේවා පරිසරයක්
* වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
📍 සේවා ස්ථානය: Iconic Devices Private Limited
📞 අමතන්න: 0775303001
📧 Email: hr@icd.lk
අදම අයදුම් කරන්න!
ඔබගේ තොරතුරු අපට whatsapp කරන්න