Sinhala Grammar and Literature from Grade 6 to 11, a graduate government school answer sheet examiner with 24 years of experience will conduct classes at home. Classes will start for the year 2026.
Areas where classes will be held - Boralesgamuwa, Dehiwala, Ratmalana, Wellawatte, Borella, Kirulapone, Nugegoda, Rajagiriya, Battaramulla, Dematagoda, Kolonnawa, Kotte, Malabe. Pannipitiya.
Special attention will be paid to weak students. Teaching will be done simply from the beginning.
Classes will also be held for international school children.
සිංහල ව්‍යාකරණ හා සාහිත්‍යය 6 සිට 11 ශ්‍රේණිය දක්වා නිවසට පැමිණ වසර 24 පළපුරුද්ද සහිත උපාධිධාරී රජයේ පාසල් උත්තර පත්‍ර සම්ක්ෂකවරයෙකු පන්ති පවත්වනු ලැබේ. 2026 වසර සඳහා පන්ති ආරම්භ කෙරේ. පන්ති පවත්වන ප්‍රදේශ - බොරලැස්ගමුව, දෙහිවල,රත්මලාන, වැල්ලවත්ත, බොරැල්ල, කිරුලපන, නුගේගොඩ,රාජගිරිය, බත්තරමුල්ල,දෙමටගොඩ, කොළොන්නාව, කොට්ටේ, මාලඹේ. පන්නිපිටිය. දුර්වල සිසුන් කෙරේ විශේෂ අවධානය යොමු කෙරේ. මුල සිට සරලව ඉගැන්වීම් කටයුතු සිදුකෙරේ. ජාත්‍යන්තර පාසල් දරුවන් හටද පන්ති පැවැත්වේ.