✒️. සිංහල භාෂාව හා සාහිත්‍යය
⚡️නිවසට පැමිණ පන්ති මෙහෙයවනු ලැබේ.
⚡️ 06 - 11 ශ්‍රේණි සඳහා කේවල සහ කුඩා කණ්ඩායම්
පන්ති.
⚡️දරුවාගේ ලකුණු මට්ටම කුමක් වුවද නිසි මඟපෙන්වීම මඟින් දරුවාව ඉහළට රැගෙන යා හැකිය.
⚡️ විෂය නිර්දේශය ආවරණය, පසු ගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
⚡️ බහුතරයක් දරුවන්ට ගැටළුවක් වන විචාර ඉතාම රසවත්ව හා සරලව කියාදීම.
⚡️ රාගම, කඳාන, ඡාඇල, හැඳල, ගණේමුල්ල, මහර ප්‍රදේශවල සිසුන් සඳහා.
☎️ රුවනි එස්. අමරකෝන්.