බොල්ගොඩ ගඟ ආසන්නයේ පිළියන්දල සහ ගාලු පාර කටුබැද්ද හන්දියට කිලෝමීටර් හයක් දුරින් මඩපාත දම්පේ නිදහස් වටපිටාවකින් සමන්විත නිදන කාමර තුනකින් යුක්ත අංග සම්පූර්ණ නිවස විකිණීමට. පිළියන්දල දම්පේ බස් මාර්ගය අසල. වට තාප දමා, රෝල ගේට්ටු සහ cctv කැමරා සවිකර ඇත.
Large living & dining area.
Roller gate.
Bathroom with hot water.(branded bathwear )
Servent toilet.
Kitchen with pantry cupboards
CCTV camera.
3 bedroom.
Car porch
Veranda.
Beautiful landscaping front & back side
Parapet wall.
Clear title.
Plan approved.
1800 square feet
Decent neighborhood.
20 feet roads ( අඩි විස්සේ පුළුල් මාර්ගය )
Made of bricks( ගඩොලින් සාදා ඇත )
Single story house for sale in Piliyandala Suwarapola Dampe.
Near bolgoda lake.
10 minutes drive to moratuwa
university Junction katubedda.
( Galle road) & piliyandala Junction.
Easy access to Rathmalana, Dehiwala, Mt lavinia, Borelesgamuwa, Nugegoda, Maharagama, Colombo..
15 minits to Kahatuduwa highway inter exchamge.
Price negotiable after inspection
Milion 26 or highest highest offer
ලක්ෂ දෙසිය හැටයි හෝ වැඩිම ඉල්ලුමට