Newly build single story house for sale in Piliyandala Batakettara.
Close to Piliyandala Town.
Facing 20 feet carpet road.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Walking distance to Keells Supermarket.
300 m To Madapatha bus route.
2.5 km To Piliyandala town.
3 Bedroom.
Modern Bathroom.
Servant Toilet.
Sitting area.
Modern pantry with cupboards.
Parapet wall & gate
Garden. ( Will be done ).
Fully tiled. ( Tiling work ongoing ).
Ceiling. ( Ceiling work ongoing ).
Constructed for occupation purpose.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
7 Perches land.
Clear title.
Plan approved with COC.
Price 17 million ( 170 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ඉතා ආසන්නව බටකැත්තර සුඛෝපභෝගී, පදිංචි නොවූ නවීන තනිමහල් නිවසක් විකිණීමට.
අඩි 20 කාපර්ට් පාරට මුහුණලා.
කීල්ස් සුපිරි වෙළෙඳසැලට ඇවිදින දුරින්.
මඩපාත බස් පාරට මී. 300.
පිලියන්දලට කි. මී. 2.5
පදිංචියට සෑදූ නිවසකි.
ඉහළ වැදගත් පරිසරය.
කාමර 3.
නවීන නාන කාමරය.
සේවක නාන කාමරය.
සාලය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
වාහන පාර්කිං.
වටතාප්ප. ගේට්ටුව.
අලංකාර මිදුල. ( වැඩ අවසන්කර දෙනු ලැබේ ).
සම්පූර්ණ ටයිල්. ( වැඩ අවසන්කර දෙනු ලැබේ ).
සිවිලිම. ( වැඩ අවසන්කර දෙනු ලැබේ ).
නවීන නාන කාමර උපාංග.
ඉඩම පර්චස් 7.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ නවීන තනිමහල් නිවස විකිණීමට.
මිල ලක්ෂ 170. ( සියලු වැඩ අවසන්කර දෙන මිල ).
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.