කැස්බෑව නගරයට ආසන්නව නිවසක් විකිණීමට.
කැස්බෑව - මොරෑද පාරෙන්.
පිලියන්දල - මොරෑද ප්‍රධාන බස් පාරට මී. 200 යි.
වැදගත් නේවාසික පරිසරය.
අඩි 15 පාරට මුහුනලා.
කාමර 3.
නාන කාමරය.
සේවක නාන කාමරය.
සාලය.
කබඩ් සහිත පැන්ට්‍රිය.
මිදුල.
වටතාප්ප.
ගේට්ටුව.
සාලය ටයිල්.
සම්පූර්ණ සිවිලිම.
ළිං ජලය සහ නල ජලය.
පිලියන්දලට, බොරලැස්ගමුවට, නුගේගොඩට, බත්තරමුල්ලට, KDU රෝහලට, මොරටුව විශ්වවිද්‍යාලයට, ගාළු පාරට, කොළඹට සහ කහතුඩුව හයිවේ පිවිසුමට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉඩම පර්චස් 7 යි.
පිරිසිදු ඔප්පු.
ඉඩමේ ප්ලෑන අනුමතයි.
මිල මිලියන 8 ( ලක්ෂ 80 ).
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.