Single Storied House for Sale in Pannipitiya, Borella Road (Araliya Uyana)
🔸Pecrch 11. 3
🔸 House size : 1200 sqft
✅ 3 Bedroom ( One Room A/c)
✅ 2 Bathroom
✅ Hot Water
✅ Living Area and Dining Area
✅ 2 Vehicles Parking Space .
✅ Roller Door & Wicket Gate
✅ Clear Deed and Documentation
✅ Facing 30ft Road
✅ 250m to Boralla Road .
✅ Close to the Louver College
✅ 800m to Highlevel Road .
✅ 2km to Thalawatugoda juntion .
Price - 380 Lakhs ( 38 Million )
======================================================
පන්නිපිටිය, බොරැල්ල මාර්ගයට ආසන්නව අරලිය උයනේ සම්පූර්ණ ටයිල් අගනා තනි මහල් නිවසක් විකිණීමට.
* පර්චස් - 11. 3
* ව.අ. - 1200
* කාමර 3 ( 1 ක් A/C)
* බාත්රූම් 2
* සාලය
* කෑම කාමරය
අංග සම්පූර්ණ මුලුතැන්ගෙයක්
* වාහන දෙකක් නතර කිරීමට ඉඩ
* රෝලර් ඩෝ
* අඩි 30 මාර්ගයට මුහුණලා ඇත.
- නිරවුල් ඔප්පු
* බොරැල්ල පාරට 250m
* ලූවර් ජාත්‍යන්තර පාසලට ආසන්නයි
* හයිලෙවල් පාරට 800m
* තලවතුගොඩ හන්දියට 2km
මිල - ලක්ෂ 380 ( මිලියන 38 )