Single Storied House For Sale Homagama Meegoda - Artigala Rd
හෝමාගම, හංවැල්ල 219 ප්‍රධාන බස් මාර්ගයට මීටර් 170 ක් දුරින් සහ මීගොඩ ආටිගල පාරට නුදුරින් වැදගත් නිස්කලංක පරිසරයක පිහිටි සියලු පහසුකම් වලින් සම්පූර්ණ නිදන කාමර 3 කින් යුත් තනි තට්ටුවේ නිවස හදිසි මුදල් අවශ්‍යතාවක් බැවින් කඩිනමින් විකිණීමට.
විශේෂයෙන් ගංවතුර සහ ස්වාභාවික ආපදා කිසිත් නොමැති ප්‍රදේශයකී.
✅ නිදන කාමර : 03 (එක් කාමරයක් වායු සමීකරණයක් සහිත )
✅ ඉඩමේ ප්‍රමාණය : පර්චස් 10
✅ නිවසේ ප්‍රමාණය : 1900 වර්ග අඩි
✅ නානකාමර : 01 (උණු ජලය සහිත )
✅ වැසිකිලි 02 ක් (01 ක් ඇතුලත සහ 01ක් පිටත)
✅ සාලය සමඟ කෑම කාමරය
✅ මුළුතැන්ගෙය පැන්ට්‍රිය සමඟ
✅ සම්පූර්ණ නිවස ටයිල් කර ඇත
✅ වාහන 2ක් නතරකිරීමේ පහසුකම් සහිත විශාල වෙරන්ඩාව
✅ නල ජලය සහ ළිං ජලය
✅ නිවස වටා සෙන්සර් ලයිට්
✅ ගබඩා කාමරය
✅ සම්පුර්ණ නිවස සිවිලිම
✅ නිම කිරීමේ වහලය
✅ පොල් ගස් 2 ක්, කොස් ගසක් සහ අඹ ගසක්
✅ පිටුපස විශාල ගෙවත්ත
✅ සම්පූර්ණ වට තාප්පය සමඟ ස්ලයිඩින් ගේට්ටුව
✅ නිරවුල් ඔප්පුව
👉 හයිලෙවල් පාරට විනාඩි 6
👉 මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට විනාඩි 10
👉 ගොඩගම හන්දියට විනාඩි 12
👉 හෝමාගම නගරයට විනාඩි 16
👉 කොට්ටාව අධිවේගී පිවිසුමට විනාඩි 20
👉 විකුණුම් මිල ලක්ෂ 145