✨ Marandagahamula ප්රදේශයෙන් නිවසක් විකිණීමට ✨
🔹 19.1 Perches ඉඩම
🔹 Single Storey House
🔹 නිදන කාමර 3ක්
🔹 නාන කාමර 2ක් (ඇතුළත සහ පිටත)
🔹 සුවපහසු Living Area
🔹 Kitchen
🔹 Parking Space 🚗
🔹 අඩි 8 ප්රවේශ මාර්ගය
🔹 පොල් ගස් සහිත ඉඩම 🌴
🔹 නිස්කලංක හා සාමකාමී පරිසරය 🍃
🔹 Tap Line Water සහ ළිං ජල පහසුකම් 💧
🔹 විදුලි පහසුකම් ⚡
✔ Negombo – Mirigama Road ට ඇවිදින දුරින්
✔ බැංකු, Pharmacy, Salon, Animal Clinic සහ Primary School වෙත ඇවිදින දුරින්
✔ Divulapitiya නගරයට 3km
✔ Minuwangoda ට 11km
✔ Katunayake Airport ✈️ 16km
✔ Negombo නගරයට 17km
💰 මිල: Rs. 11,000,000/- (සාකච්ඡා කළ හැක)
📜 Clear Deeds
✅ පදිංචියට ඉතා සුදුසුයි
✅ Investment කිරීම සඳහාත් අනර්ඝ අවස්ථාවක්
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
📌 If call is not answered, please leave a WhatsApp msg 📩