Single rooms for Girls included a normal bed, table, rack & Electrical socket
Rooms are Partitioned, Budgetary prices with normal facilities
No key money
No Electricity charges
No Water Charges
Parking available
To Ratmalana Railway Station - 4 minutes
To Galle Road - 10 minutes
To 117 Bus Stand - 2 minutes
To Food City - 4 minutes
Kitchen & washrooms are common.
**************************
ගැහැණු ලමයින් සඳහා පෞද්ගලික තනි කාමර
සාමාන්‍ය ඇඳක්, මේසයක්, රාක්කයක් සහ විදුලි සෝකට් එකක් ඇතුළත්
වෙන්කරන ලද කාමර, සාමාන්‍ය පහසුකම්, බජට් මිල ගණන්
key money අවශ්‍ය නොවේ
විදුලි බිල් සහ ජල බිල්, ගාස්තු නොමැත.
Bike parking පහසුකම්
රත්මලාන දුම්රිය ස්ථානයට - මිනිත්තු 4 යි
ගාලු පාරට - මිනිත්තු 10 යි
117 බස් නැවතුමට - මිනිත්තු 2 යි
Food city යට - මිනිත්තු 4 යි
(පොදුවේ කුස්සිය හා නාන කාමර භාවිතය )