Looking for a safe, calm, and respectful place to stay in Maharagama?
A clean and comfortable single room is available near Apeksha Hospital, Maharagama, in a quiet and friendly neighbourhood. Ideal for an office working female looking for a peaceful and decent long-term living environment.
Monthly Rent: LKR 29,000
Facilities:
• Water and electricity included
• Shared bathroom
• Shared kitchen
• Gas stove
• Fridge
We maintain a non-alcoholic and drugs-restricted environment.
Illegal activities are strictly not welcome.
Viewing times:
• 7:00 AM – 8:30 AM
• 5:30 PM – 6:30 PM
Please ask for a viewing time in advance before visiting.
For initial inquiries, you may send a message or voice note together with a photo of your ID.
කාර්යාලයක සේවය කරන කාන්තාවක් සඳහා එකල කාමරයක් – මහරගම
මහරගම, අපේක්ෂා රෝහලට ආසන්න, නිස්කලංක සහ හිතවත් පරිසරයක එකල කාමරයක් දිගු කාලීන නවාතැන් සඳහා ලබා දේ.
කාර්යාලයක සේවය කරන කාන්තාවක් සඳහා වඩාත් සුදුසුයි.
මාසික කුලිය: රු. 28,000 30000lkr Security Deposite
පහසුකම්:
• වතුර සහ විදුලිය ඇතුළත්ය
• Sharing නානකාමරය
• common කුස්සිය
• ගෑස් ලිපි
• ෆ්‍රිජ්
අපි මත්පැන් රහිත සහ මත්ද්‍රව්‍ය තහනම් පරිසරයක් පවත්වාගෙන යන අතර,
නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා කිසිදු ඉඩක් නැත.
බැලීම සඳහා වේලාවන්:
• පෙ.ව. 7.00 – 8.30
• ප.ව. 5.30 – 6.30
පැමිණීමට පෙර කරුණාකර කලින් වේලාවක් අසා තහවුරු කරගන්
Contact
Mr. Perera.