කොට්ටාවට 1km, 255 පාරට මීටර් 100 ක් දුරින් රුවන්පුර පාරේ (Summer Field හෝටලය අසල) සම්පූර්ණ ටයිල් අගනා නිවසක් කුලියට.
* කාමර 2
*බාත්රූම්
* සාලය
* වැරැන්ඩාව
* පැන්ට්‍රිය
* පිටත වෙනම කුස්සිය
* ගබඩා කාමරය
* ගරාජය
* වටතාප්ප, ගේට්ටු
මාසික කුලිය - 65,000 /=
බ්‍රෝකර්වරු අනවශ්‍යයි