හොඳ තත්ත්වයේ ඇති Local Stand Piano එකක් විකිණීමට ඇත. 🎹
Piano ඉගෙනීම ආරම්භ කරන ආධුනික සිසුන් සඳහා ඉතා සුදුසුයි. සාමාන්‍ය භාවිතයට හොඳ තත්ත්වයක පවතින අතර, සියලුම keys සහ pedals තිබේ.
ටියුන් කිරීම (Tuning) පමණක් සිදු කළ යුතු අතර, එය සිදු කිරීමෙන් පසු වාදනයට සූදානම් කරගත හැකියි. නිවසේදී Piano ඉගෙනීමට සහ පුහුණුවීමට හොඳ ආරම්භක Piano එකක්.
Used in Sigapour
Immediate Sale