අරගන මාස දෙකක් වගේ වෙන්නෙ. රැකියා ස්තාන මාරුවක් නිසා දැන් ගෙදර නෙවෙයි ඉන්නෙ. ඒ නිසා treadmill එක පදින්නෙ නෑ. ඒ නිසා තමයි විකුනන්න හිතුවෙ. වටරැක තියෙන්නෙ. ගාන කතා කරගන්න පුලුවන්. Warranty තියෙනවා.