Singer Laptop for Sale (8GB RAM / 512GB Storage)
Basic වැඩ, Studies, Movies, Document typing සහ Internet browsing සඳහා ඉතා සුදුසු Singer Laptop එකක් විකිණීමට ඇත.
Processor: Intel Celeron N3050 @ 1.60GHz
RAM: 8 GB (Smooth performance)
Storage: 512 GB Hard Disk
OS: Windows 7 Ultimate (64-bit)
Working Condition: Touchpad, Keyboard, USB Ports, Wi-Fi, Sound, HDMI 100% වැඩ.
අඩුපාඩු (Note):
Display එකේ වම් පැත්තෙන් සිරස් ඉරි (Vertical lines) කිහිපයක් ඇත (වැඩ කිරීමට බාධාවක් නැත - Photos බලන්න).
Battery එක වැඩ නැත (Charger එක මගින් Direct Power එකෙන් පාවිච්චි කළ හැක).
DVD Drive එක වැඩ නැත.
Charger එක සහිතයි.
💰 මිල: රු. 22,500/= (ගණන් කතා කරගත හැක / Negotiable)
📍 ස්ථානය: [මහනුවර]