Rs 78,000
Negotiable
Description
For sale by
Kavishika Nishshanka
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Location - මීගොඩ
මිල - 78000/=
Singer GEO 185L ශීතකරණයක් විකිණීමට ඇත (මාස 5ක් පමණක් භාවිතා කරන ලද)ඉතාමත් හොඳ, අලුත් තත්ත්වයේ පවතින Singer GEO (GEO-200D-TG) රිෆ්රිජරේටරයක් විකිණීමට ඇත.
මාදිලිය: SINGER GEO Refrigerator - 185L / 176L
භාවිතා කළ කාලය: මාස 5ක් පමණි (මිලදී ගත්තේ: 2026 මාර්තු 28)
තත්ත්වය: 100% අලුත් තත්ත්වයේ පවතී (Mint Condition), කිසිදු දෝෂයක් නොමැත.වගකීම් කාලය (Warranty): Singer ආයතනයේ මුල් බිල්පත (Original Bill) සමඟ වසර 10ක කොම්ප්රෙසර් වගකීමක් (Compressor Warranty) සහිතයි. තව වසර 9 හමාරකට වඩා වගකීම් කාලය ඉතිරිව ඇත.
පරිසර හිතකාමී R600a ගෑස්, උපරිම විදුලි පිරිමැස්ම (Energy Saving).
අද හෙටම ගන්න කෙනෙක්ට ගාන එහා මෙහා කරලා දෙන්න පුලුවන් .



