* නිවසේ භාවිතා කල ශිතකරණයකි,
* නව ශීතකරනයක් මිලදී ගත් නිසා මෙය විකුනමි,
* ඉතා ඉහල මට්ටමෙන් ක්රියාත්මකයි,
* දෝශ නැත,
* පිට ආලේපනයේ පමනක්දි දිරුම් කිහිපයක් ඇත,
* මෝටරය 125W බැවින් විදුලි බිල අඩුයි