මෙම Speaker එක Bluetooth,USB,AUX Mode වලින් සමන්විත අතර Rechargeable නිසා ඕනම තැනක රැගෙන යන්නත් පුළුවන්.ඒ වගේම හොද Sound Quality එකක් මේ Speaker එකේ තියෙනවා.ඊට අමතරව Light System එකක් තියෙනවා.