ඉතාමත් හොඳ, ඉහළම තත්ත්වයෙන් පවතින Singer Google Smart TV එකක් නිවස විකුණන බැවින් විකිණීමට ඇත. නිවසේ පාවිච්චි කරන ලද කිසිදු දෝෂයක් නොමැති නවීන පෙනුමකින් යුත් TV එකකි. TV එක මිල දී ගෙන තාම වසරක්වත් ගත වී නැත. වැඩිය පාවිච්චි කර නැත.
Brand: Singer
Operating System: Original Google TV (Built-in Netflix, YouTube, Prime Video)
Screen Size: 55 Inches
Design: Frameless Modern Design
Display Condition: 100% Perfect (No lines or scratches)
Connectivity: Wi-Fi, Bluetooth, HDMI, USB
Remote: Voice Control Support Remote
Other Details:
TV එක පරීක්ෂා කර බලා මිලදී ගත හැක.
Box එක නෑ.
Location: Horana, Pokunuwita.