ඩිස්ප්ලේ ගිහින් තියෙන්නෙ 😢
හදාගන්න පුලුවන් කෙනෙක්ට
මේ ගානට දෙන්නෙ
10000/=.
ඩිස්ප්ලේ දාන්න 15000/= යනවා
තව ටිකක් අඩු කරලා දෙන්නම්
ගන්නවා නම් msg එකක් දාන්න ikman එකෙන්ම
මම නම්බර් දෙන්නම්
අනිත් ඔක්කොම හොදටම වැඩ 🥰